Prasad Kulathilaka - Science
Science
විශිෂ්ට A සාමාර්ථයක් සදහා O/L විභාගය ඉලක්ක කර පැවැත්වෙන පන්ති මාලාව. සෑම සතියකම විද්‍යාව ඉලක්ක ප්‍රශ්න පත්‍ර බහුවර්ණ 40 ක්, ව්‍යුහගත රචනා, රචනා ගැටළු කර නිසැක A සාමාර්තයකර අඩිතාලම දමාගෙන විශිෂ්ටයින් අතරට එක්වන්න.
Prasad Kulathilaka
National Dip. In Teaching Science
Online classes
2021 6 වන ශ්‍රේණිය
2021 6 වන ශ්‍රේණිය සිසුන් මෙම ONLINE පන්තිය සඳහා ලියාපදිංචි වන්න.
සෑම සඳුදා දිනකම සවස 6 ට පන්ති පැවැත්වේ
2021 7 වන ශ්‍රේණිය
2021 7 වන ශ්‍රේණියේ සිසුන් මෙම ONLINE පන්තිය සඳහා ලියාපදිංචි වන්න.
සෑම ඉරිදා දිනකම සවස 6:00.
2021 8 වන ශ්‍රේණිය
2021 8 වන ශ්‍රේණියේ සිසුන් මෙම ONLINE පන්තිය සඳහා ලියාපදිංචි වන්න.
සෑම සෙනසුරාදා දිනකම සවස 6:00, අප ආයතනයේ පන්ති ආරම්භ කරන තුරු online පන්ති පැවැත්වේ ..
2021 9 වන ශ්‍රේණිය
2021 9 වන ශ්‍රේණියේ සිසුන් මෙම ONLINE පන්තිය සඳහා ලියාපදිංචි වන්න.
සෑම බදාදා දිනකම සවස 6:00
2021 10 වන ශ්‍රේණිය
2021 10 වන ශ්‍රේණියේ සිසුන් මෙම ONLINE පන්තිය සඳහා ලියාපදිංචි වන්න.
සෑම සිකුරාදා දිනකම සවස 6 ට STEM.lk වෙබ් අඩවිය හරහා පන්තිය පැවැත්වේ.
අමතර පන්තිය අඟහරුවාදා උදේ 8.30 ට පැවැත්වේ
2021 11 වන ශ්‍රේණිය
2021 11 වන ශ්‍රේණියේ සිසුන් මෙම ONLINE පන්තිය සඳහා ලියාපදිංචි වන්න.
සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස 6:00, අප ආයතනයේ පන්ති ආරම්භ කරන තුරු online පන්ති පැවැත්වේ ..
අමතර පන්තිය බදාදා උදේ 8.30 ට පැවැත්වේ.

සෑම බ්‍රහස්පතින්දා දිනකම උදේ 8:30 ට (නැවත පාසල් ආරම්භ කරන තුරු පමණි)
2020 O/L
2020 O/L සිසුන් මෙම ONLINE පන්තිය සඳහා ලියාපදිංචි වන්න.
සෑම සඳුදා උදේ 8.30 ට - අඟහරුවාදා සවස 6:00