Jagath A. Kumara - Maths
Maths
O/L විභාගය ඉලක්ක කර පැවැත්වෙන ගණිතය පුනරීක්ෂන පන්ති මාලාව, ඉලක්ක ගැටළු කර නිසැක A සාමාර්තයකර අඩිතාලම දමාගෙන විශිෂ්ටයින් අතරට එක්වන්න.
Jagath Kumara
B.Sc
Online classes
2021 6 වසර
2021 6 වසර ENGLISH MEDIUM සිසුන් මෙම ONLINE පන්තිය සඳහා ලියාපදිංචි වන්න.
සෑම සෙනසුරාදා දිනකම උදේ 9 ට මෙම වෙබ් අඩවිය හරහා පන්තිය පැවැත්වේ.
2020 සාමාන්‍ය පෙළ විභාගය ගණිතය පුණරීක්ෂණ
සාමාන්‍ය පෙළ ගණිතය සමස්ථ විෂය නිර්දේශයම ආවරණය වන සජීවී ප්‍රශ්න සාකච්ඡාව සෑම සතියකම, ONLINE ක්‍රමයට paper එකකට මුහුනදීමේ හැකියාව.
සිකුරාදා රත්‍රී 6:30 - 9:30ට