Harshana Kaluarachchi - Science


Science

විද්‍යාව නව නිර්දේශය නව රටාවකට ...

විශිෂ්ට A සාමාර්ථයක් සදහා O/L විභාගය ඉලක්ක කර පැවැත්වෙන පුනරීක්ෂන පන්ති මාලාව. සෑම සතියකම විද්‍යාව ඉලක්ක ප්‍රශ්න පත්‍ර බහුවර්ණ 40 ක්, ව්‍යුහගත රචනා, රචනා ගැටළු කර නිසැක A සාමාර්තයකර අඩිතාලම දමාගෙන විශිෂ්ටයින් අතරට එක්වන්න.


හර්ෂණ කළුආරච්චි

Diploma in Science

ගියවර කලාපයේ දක්ෂතම විද්‍යාව ගුරුවරයාට හිමි සම්මානලාභී, වසර 10 කට ආසන්න උපකාරක පන්ති පවත්වා පළපුරුදු, රජයේ පාසලක විද්‍යා විෂය පිළිබද ආචාර්ය

Online classes

2020 සාමාන්‍ය පෙළ විභාගය විද්‍යාව පුණරීක්ෂණ

සාමාන්‍ය පෙළ විද්‍යාව සමස්ථ විෂය නිර්දේශයම ආවරණය වන බහුවර්ණ 40 ක්, ව්‍යුහගත රචනා, රචනා සජීවී සාකච්ඡාව සෑම සතියකම, Online ක්‍රමයට paper එකකට මුහුනදීමේ හැකියාව.

සෑම ඉරු දිනකම උදේ 8:30 ට.
ලියාපදිංචි වීමට "Enroll Now" බොත්තම ක්ලික් කරන්න

2020 සාමාන්‍ය පෙළ විභාගය විද්‍යාව

සෑම සඳුදා දිනකම උදේ 8.30 ට .. ( අපි නැවත පාසල් ආරම්භ කරන තුරු වත්මන් සිසුන් සඳහා පමණක් මෙම පන්තිය කරන්නෙමු, නව සිසුන් සඳහා කිසියම් පාඩමක් ආවරණය කිරීමට අවශ්‍ය නම් ඔබට සම්බන්ධ විය හැකිය)

ලියාපදිංචි වීමට "Enroll Now" බොත්තම ක්ලික් කරන්න

Grade 10 - Science Theory

සෑම අඟහරුවාදාම උදේ 9.00 ට, පංති සඳහා ආයතනයට නොපැමිණෙන අයටද පන්තියට සම්බන්ධ විය හැකිය

ලියාපදිංචි වීමට "Enroll Now" බොත්තම ක්ලික් කරන්න

Need help