Pushpakumara Gunawardhana - Sinhala
Online classes
2021 10 වන ශ්‍රේණිය
සෑම අඟහරුවාදා දිනකම සවස 6 ට නව පන්තිය ආරම්භ වේ. මෙම පන්තිය 2021 10 ශ්‍රේණියේ සිසුන් සඳහා පමණි.
සෑම අඟහරුවාදා දිනකම සවස 3 ට STEM.lk වෙබ් අඩවිය හරහා පන්තිය පැවැත්වේ.
2021 11 වන ශ්‍රේණිය
සෑම බදාදා දිනකම සවස 6 ට පන්තිය ආරම්භ වේ. මෙම පන්තිය 2020 11 ශ්‍රේණියේ සිසුන් සඳහා පමණි.
සෑම බදාදා දිනකම සවස 3 ට STEM.lk වෙබ් අඩවිය හරහා පන්තිය පැවැත්වේ.
2020 O/L
සෑම සිකුරාදා දිනකම සවස 6 ට පන්තිය ආරම්භ වේ. මෙම පන්තිය 2020 O/L ශ්‍රේණියේ සිසුන් සඳහා පමණි.
සෑම සිකුරාදා දිනකම සවස 3 ට STEM.lk වෙබ් අඩවිය හරහා පන්තිය පැවැත්වේ.