Harshana Kaluarachchi - Science
Science
විද්‍යාව නව නිර්දේශය නව රටාවකට ...
විශිෂ්ට A සාමාර්ථයක් සදහා O/L විභාගය ඉලක්ක කර පැවැත්වෙන පුනරීක්ෂන පන්ති මාලාව. සෑම සතියකම විද්‍යාව ඉලක්ක ප්‍රශ්න පත්‍ර බහුවර්ණ 40 ක්, ව්‍යුහගත රචනා, රචනා ගැටළු කර නිසැක A සාමාර්තයකර අඩිතාලම දමාගෙන විශිෂ්ටයින් අතරට එක්වන්න.
හර්ෂණ කළුආරච්චි
Diploma in Science
ගියවර කලාපයේ දක්ෂතම විද්‍යාව ගුරුවරයාට හිමි සම්මානලාභී, වසර 10 කට ආසන්න උපකාරක පන්ති පවත්වා පළපුරුදු, රජයේ පාසලක විද්‍යා විෂය පිළිබද ආචාර්ය
Online classes
2020 සාමාන්‍ය පෙළ විභාගය විද්‍යාව පුණරීක්ෂණ
සාමාන්‍ය පෙළ විද්‍යාව සමස්ථ විෂය නිර්දේශයම ආවරණය වන බහුවර්ණ 40 ක්, ව්‍යුහගත රචනා, රචනා සජීවී සාකච්ඡාව සෑම සතියකම, Online ක්‍රමයට paper එකකට මුහුනදීමේ හැකියාව.
සෑම සඳුදා දිනකම රාත්‍රී 9.30 ට